(UTV | කොළඹ) – අධ්‍යාපනය උදෙසා සුවිශේෂී ආයෝජනයක් සිදුකිරීමට ඉදිරි කාලයේදී ගෝඨාභය රාජපක්ෂ රජය ක්‍රියාකරන බව අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.
ගාල්ලේ පැවති ජන හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]