ප්‍රමුඛ පුවත 1

මේ වසරේ පෙළ පොත් මුද්‍රණයේ දි වංචා රැසක් [VIDEO]

(UTV | කොළඹ) – 2019 වර්ෂයේ විගණකාධිපති වාර්තාවට අනුව පෙළ පොත් මුද්‍රණයේ දි දුෂණ වංචා රැසක් සිදුව ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.

ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෝදිසි මෙහෙයුම්වලදී සොයාගන්නා ආයුධ මාධ්‍ය තුල විකාශය කිරීමට වාරණයක්.

Mohamed Dilsad

එල්.ටී.ටී.ඊ ප්‍රතිසංවිධානය කිරීමට උත්සහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

වියළි කාලගුණයෙන් ලක්‍ෂ තුනක ජනතාවක් පීඩාවට

Mohamed Dilsad

Leave a Comment