ප්‍රමුඛ පුවත 1

දෙහිවල සත්ව උද්‍යානයට නව සත්ත්ව රෝහලක්

(UTV | කොළඹ) – දෙහිවල සත්ත්ව උද්‍යානය තුළ උද්‍යාන සතුන් සඳහාම විශේෂිත සියලු පහසුකම්වලින් සමන්විත රෝහලක් ඉදිකර තිබේ.

මහල් 2කින් යුත් එම රෝහල ඉදිරියේදී විවෘත කිරීමට නියමිත බව ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චන්දන රාජපක්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෂ සඳහන් කළේය.

”ග්‍රැන්ටිය” නමින් හඳුන්වන දරුණු ආබාධවලට ලක් වූ සතුන් රෝහල තුළ රැගෙන යෑම සහ එසවීම සඳහා විශේෂිත යන්ත්‍රයක් ද එහි ස්ථාපිත කර තිබේ.

මෙරට ප්‍රථම ග්‍රැන්ටි යන්ත්‍රය එය වන අතර විවෘත කිරීමෙන් අනතුරුව රෝහල නැරඹීමට ජනතාවට අවස්ථාව හිමිවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නෙළුම් කුළුණ පිලිබඳ විපක්‍ෂනායකගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

චීනයේ ව්‍යාපාරිකයින් පිරිසක් සහ චීන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් අතර හමුවක්.

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨත්වය අනුව පාර්ලිමේන්තුවේ ආසන පැනවෙයි

Mohamed Dilsad

Leave a Comment