ප්‍රමුඛ පුවත 1

දෙහිවල සත්ව උද්‍යානයට නව සත්ත්ව රෝහලක්

(UTV | කොළඹ) – දෙහිවල සත්ත්ව උද්‍යානය තුළ උද්‍යාන සතුන් සඳහාම විශේෂිත සියලු පහසුකම්වලින් සමන්විත රෝහලක් ඉදිකර තිබේ.

මහල් 2කින් යුත් එම රෝහල ඉදිරියේදී විවෘත කිරීමට නියමිත බව ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චන්දන රාජපක්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෂ සඳහන් කළේය.

”ග්‍රැන්ටිය” නමින් හඳුන්වන දරුණු ආබාධවලට ලක් වූ සතුන් රෝහල තුළ රැගෙන යෑම සහ එසවීම සඳහා විශේෂිත යන්ත්‍රයක් ද එහි ස්ථාපිත කර තිබේ.

මෙරට ප්‍රථම ග්‍රැන්ටි යන්ත්‍රය එය වන අතර විවෘත කිරීමෙන් අනතුරුව රෝහල නැරඹීමට ජනතාවට අවස්ථාව හිමිවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුණු කන්ද නායමෙන් පසු අවට ප්‍රදේශ වලට සෞඛ්‍ය තර්ජන

Mohamed Dilsad

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකා සංචාරයකට සුදානම්

Mohamed Dilsad

නාමල් අධිකරණයට එයි

Mohamed Dilsad

Leave a Comment