කලා

‘ඇවටර්’ තිරගත වන දිනය නිල වශයෙන් දැනුම් දෙයි

(UTV | කොළඹ) –  ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කරන ‘ඇවටර්’චිත්‍රපට තිරගත වෙන දින නිල වශයෙන් මාධ්‍ය වෙත පසුගියදා දැනුම් දෙනු ලැබීය.

මෙහි දෙවැන්න 2021 වසරේ දෙසැම්බර් 17 වැනිදා ප්‍රදර්ශනය වන අතර, එහි තුන්වැනි කොටස රැගත් චිත්‍රපටය 2022 වසරේ දෙසැම්බර් 23 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතය.

‘ඇවටර්’චිත්‍රපටය මේ වසරේ ‘ඇවෙන්ජර්ස් ඉන් ද ගේම් චිත්‍රපටය විසින් තබා තැබු ලොව වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටයේ වාර්තාව ඉතා පහසුවෙන් බිඳ දමනු ඇති බව සිනමා විචාරකයන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වික්‍රම් පිය පුතු යුගල ලඟදීම අලුත් වැඩක

Mohamed Dilsad

උමා කුරේෂි කොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක

Mohamed Dilsad

ටිවින්කල් ඛන්නා යළිත් චිත්‍රපට නිෂ්පාදනයට

Mohamed Dilsad

Leave a Comment