දේශීයප්‍රමුඛ පුවත 1

බදුලු ඔයේ ගිලී දෙදෙනකු මරුට

(UTV |කොළඹ) – බදුලු ඔයේ දියනෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (30) දහවල් බදුල්ල හාලිඇල ප්‍රදේශයෙන් බදුලු ඔයේ දියනෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හාලිඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12 ත් 16 ත් අතර, ගැහැණු ළමයින් දෙදෙනෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සිට කොළඹ මංතීරු නීතිය අකුරට

Mohamed Dilsad

ජනපතිගෙන් විශේෂ නියෝගයක්

Mohamed Dilsad

උඩුනුවර සහ යටිනුවර මුස්ලිම් පල්ලි සහ දහම් පාසැල් වල ගැටළු සොයා බැලේ

Mohamed Dilsad

Leave a Comment