ප්‍රමුඛ පුවත 1

ජනපති කල ප්‍රකාශය පිලිබඳ සතුටුයි – ඩියු ගුණසේකර [VIDEO]

(UTV | කොළඹ) – ජනප්‍රියම ජනාධිපතිවරයා 2015 වසරේ ජනාධිපතිවරණයේදී පරාජය පත්වීමට බලපෑ හේතු පිළිබඳව විමසා බැලිය යුතු බවට ජනාධිපතිවරයා සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව තමන් සතුටුවන බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඩියු ගුණසේකර පවසයි.

අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළ අතර සමසමාජ පක්ෂ නායක මහාචාර්ය තිස්ස විතාරණද මෙහිදී අදහස් පල කළේය.

Related posts

මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක්

Mohamed Dilsad

ස්වර්ණාභරණ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු නියෝගය ලබා දෙන දිනය මෙන්න

Mohamed Dilsad

Leave a Comment