ව්‍යාපාරික

ජාතික රුක් රෝපණ සතියක්

(UTV | කොළඹ) –  හෙට (01) සිට ජාතික රුක් රෝපණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙහි ප්‍රධාන උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහමෙව්නා උයනේදී පැවැත්වීමට නියමිතය.

මෙම වැඩසටහන නම් කර ඇත්තේ ‘හැදෙන රටට වැඩෙන ගසක්’ ලෙසටයි.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ වන ආවරණය 30 % දක්වා ඉහළ නැංවීමේ අරමුණින් යුතුව මෙම ජාතික රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජය භාරයට ගත් කහ වලට මොකද වෙන්නේ

Mohamed Dilsad

ඇණවුම් කළ වාහන තොගය වරායට එන දිනය මෙන්න

Editor O

ආනයනික අර්තාපල් බද්ද ඉහළට

Mohamed Dilsad

Leave a Comment