ප්‍රමුඛ පුවත 1

අටවන පාර්ලිමේන්තුවේ 4 වන සැසිවාරය සිකුරාදා

(UTV | කොළඹ) – අටවන පාර්ලිමේන්තුවේ සිව් වැසි සභා වාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 03 වනදා පෙරවරු 10ට සිදුකිරීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 – 01 වගන්තියට අනුකුලව පාර්ලිමේන්තු සැසිවාරය වාර අවසාන කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත.

ඒ අනුව පසුගිය 02 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුව වාර අවසානය සිදුකළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාලිය වික්‍රමසූරිය යළි රිමාන්ඩ් භාරයට

Mohamed Dilsad

එළඹෙන 15 වැනිදා දිවයිනේ සියළුම පාසල් නිවාඩු [VIDEO]

Mohamed Dilsad

අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක්

Mohamed Dilsad

Leave a Comment