විදෙස්

නව අවුරුදු සැමරුමට ප්‍රංශයේ විශේෂ ආරක්ෂාවක්

2020 නව අවුරුදු සැමරීම සමගාමීව ප්‍රංශයේ ආරක්ෂාව තර කිරීම සඳහා නගර කිහිපයකට පොලිස් නිලධාරීන් ලක්ෂයක් පමණ යොදවා තිබේ.

විශේෂයෙන්ම අයිෆල් කුළුණ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ ඊට අමතරව හමුදා භටයන් හා ගිනි නිවීමේ භටයන් රැසක්ද ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි.

මෙලෙස ආරක්ෂාව තරකර ඇත්තේ 2015 නොවැම්බර් මාසයේදී පැරීසියට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග උත්සව සමයේ ප්‍රංශයට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවීමේ තර්ජන සහ රජයට එරෙහි විරෝධතා හේතුවෙනි.

Related posts

ඔස්කාර් සම්මාන බෙදී ගිය හැටි

Mohamed Dilsad

කොවිඩ් නව ප්‍රභේද නම් කිරීම සඳහා නව ක්‍රමවේදයක්

Mohamed Dilsad

අගමැති මෝදිගේ සිවුරුම් දීමට එන්න රාජ්‍ය නායකයින් රැසක් සුදානමින්

Mohamed Dilsad

Leave a Comment