ක්‍රීඩා

T20 සඳහා සංචිතය නම් කෙරේ

(UTV | කොළඹ) – ඉන්දියාව සමග පවත්වීමට නියමිත T20 තරඟාවලිය සඳහා සංචිතය අනුමත කර තිබේ.

ලසිත් මාලිංග (නායක) , කුසල් පෙරේරා , කසුන් රාජිත , ඉසුරු උදාන , ලහිරු කුමා, ලක්ශාන් සඳකැන්ධ , නිඳු හසරංග ,කුසල් මෙන්ඩිස් , නිරෝශන් දික්වැල්ල , ඇන්ජලෝ මැතිව්ස් , දසුන් ශානක , ඕශධ ප්‍රනාන්දු , භානුක රාජපක්ෂ , අවිශ්ක ප්‍රනාන්දු , ධනුශ්ක ගුණතිලක ඒ අතර වේ.

ඉකුත් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර තිබු කුසල් මෙන්ඩිස් යලි කැඳවා තිබීම විශේෂත්වයකි.

Related posts

ක්‍රීඩා අැමතිට මිලියනයක අල්ලස් දීමට ගිය නිළධාරියෙක්ට වුණු දේ

Mohamed Dilsad

ක්‍රීඩා පාසල් ආශ්‍රිත සම්මුඛ පරීක්ෂණ කල්යයි

Mohamed Dilsad

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට 6 වසරක තරග තහනමක්

Mohamed Dilsad

Leave a Comment