විදෙස්

නවදිල්ලි නුවරේ ගොඩනැඟිල්ලක් කඩා වැටෙයි

(UTV | නවදිල්ලි) – ඉන්දියාවේ නවදිල්ලි නුවර කර්මාන්ත ශාලාවක අද (02) ගින්නක් මැඩපවත්වමින් සිටියදී එම ගොඩනැඟිල්ල කඩා වැටි තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ තුළ පුද්ගලයින් විශාල පිරිසක් සිරවී ඇති බවයි.

තවද ගින්න මැඩපවත්වමින් සිටි ගිනි නිවන භටයින් පිරිසක් ද සුන්බුන් අතර සිරවී සිටින බව සඳහන්.

මේ සඳහා ගිනි නිවන රථ 35ක් සහ ගිනි නිවන භටයින් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ෂරීෆ් නිදහස් කිරීමට පාකිස්තාන අධිකරණයෙන් නියෝග

Mohamed Dilsad

රුසියාවේ ඛණිජ තෙල් කර්මාන්යට, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සම්බාධක දැඩි කරයි

Editor O

ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන්ට නවසීලන්ත දොරටු වැසේ

Mohamed Dilsad

Leave a Comment