දේශීය

රූමිගේ ඉල්ලීම ප්‍රතික්ෂේපිතයි

(UTV | කොළඹ) – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට ඇප ලබා ගැනීම සඳහා කරුණු දැක්වීමට අවසර ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් අද ගොනුකළ මෝසම අද (02) ප්‍රතික්ෂේප කළේය.

මෙම කරුණු දැක්වීම යලි නඩුව කැදවන මේ මස 06 වනදා සිදු කරන ලෙස එම මෝසම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරිය වැඩිදුරටත් කියා සිටියාය.

Related posts

ජුලි චන්ග් ගෙන් අපූරු ට්විටර් පණිවිඩයක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අල්ජසීරා රූපවාහිනිය සමග කළ සාකච්ඡාවේ උණුසුම් තැන්

Editor O

සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ට රජයෙන් විශේෂ සහන දෙකක්

Editor O

Leave a Comment