දේශීය

ත්‍රිරෝද රථ අනතුරකින් දෙදෙනෙකු මරුට

(UTV |හම්බන්තොට ) – අම්බලන්තොට රුහුණු රිදියගමප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙහිදී තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇත.

ඊයේ පස්වරුවේ මෝටර් රථයක් සහ ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් කළ අවුරුදු 27 සහ 28 වයස්වල පසුවූ තරුණයන් දෙදෙනෙක් මිය ගිය බව පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූවන් හම්බන්තොට රෝහලට ඇතුලත් කර තිබේ.

අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

තවත් කොරෝනා රෝගීන් රැසක් සුවය ලබයි

Mohamed Dilsad

කොවිඩ් ආසාදිත රජයේ සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ වන්දි

Mohamed Dilsad

ආපදා සහන සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසියෙන් උපරිම දායකත්වය

Mohamed Dilsad

Leave a Comment