දේශීය

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක තනතුරු නම් කෙරේ

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නම් කර ඇති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නම් කර ඇති බවත් පාලක පක්ෂ පාර්ලිමේන්තු කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ.

 

Related posts

ජනපතිගේ මැයි දින පණිවුඩ

Mohamed Dilsad

අලුතින් පත්කිරීමට නියමිත යුද හමුදාපතිවරයා ගැන ඉඟියක්

Editor O

නිරෝධායන කඳවුරුවල පිරිස 3000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment