ක්‍රීඩා

සිඩ්නි තන්ඩර් පරදා මෙල්බර්න් කණ්ඩායමට ජය

(UTV | කොළඹ) – සිඩ්නි හිදී ඊයේ (03) පැවති බිග් බෑෂ් තරඟාවලියට අදාළව සිඩ්නි තන්ඩර් සහ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම් අතර තරඟයෙන් කඩුළු 03 ක ජයක් ලබාගැනීමට මෙල්බර්න් කණ්ඩායම සමත් විය.

සිඩ්නි තන්ඩර් කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 07 ක් දැවී ලකුණු 142 ක් රැස් කළේය.

මෙල්බර්න් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 04 කදී කඩුළු 07 ක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසුකර යෑමට සමත් විය.

Related posts

ජයග්‍රහණය වෙනුවෙන් සිංහයන් අද දෙවන විස්සයි විස්ස තරඟයට

Mohamed Dilsad

ශ්‍රී ලංකා පිළේ හිටපු වොලිබෝල් නායකයාගෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක්

Mohamed Dilsad

පකිස්තානු කණ්ඩායමට කඩුලු 5ක ජයක්

Mohamed Dilsad

Leave a Comment