ගොසිප්

තමන් කිසිදා නොකරන දෙයක් පිළිබඳ ජනපති කියයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රජුන් තනන්නන්ගේ භූමිකාව රඟපාමින් රටේ දේශපාලනය හසුරවන්නට කිසිවෙකුට ඉඩ නොතබන බව බහුතර ජනතාව ඔප්පු කළ බව පවසා තිබේ.

අද (03) පාර්ලිමෙන්තුව පළමු සැසි වරය අමතා රාජාසන කතාව සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

තරුණගාය තියෙන නාමල් රාජපක්ෂ අගමැතිකමට වඩාත් සුදුසුයි

Mohamed Dilsad

රන්ජන් නැවත රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

නිරෝධායනයට යැවූ පියුමිගෙන් එල්ල වූ දැඩි විරෝධය [VIDEO]

Mohamed Dilsad

Leave a Comment