ගොසිප්

මහේල සහ මුරලි නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජේෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන මහේල ජයවර්ධන සහ මුත්තයියා මුරලිදරන් ලොව විශේෂ අවධානයක් දිනා ගත් නවසීලන්ත රග්බි කණ්ඩායම හෙවත් ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ සුපිරි ක්‍රිකට් තරු එක්ව පවත්වනු ලබන ක්‍රෝ-ලොමු අනුස්මරණ බ්ලැක් ක්ලෑස් විස්සයි විස්ස ක්‍රිකට් තරඟය සඳහා තෝරාගෙන තිබේ.

ඉකුත් වසරේදී ආරම්භ වූ මෙම තරඟය වෙනුවෙන් මහේල සහ මුරලිදරන් තෝරාගත් පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.

Related posts

නිව් ඩයමන්ඩ් ගින්න නිවන්න රජය වැය කළ මුදල අහිමිවීමේ අවධානමක්

Mohamed Dilsad

කොරෝනා පැණියේ මුල්ම පරීක්ෂණ වාර්තාව මෙන්න

Mohamed Dilsad

කොරෝනා නැතිකරන්න දැන්වත් මට අවස්ථාවක් දෙන්න

Mohamed Dilsad

Leave a Comment