දේශීයප්‍රමුඛ පුවත 1

ඇමති දිනේෂ් ඉන්දීය සංචාරයකට සුදානම්

(UTV | කොළඹ) – විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට සුදානම් වේ.

අමාත්‍යවරයා ජනවාරි 9 වැනිදා සහ 10 වැනිදා තුළ එම සංචාරයේ නිරතවීමට නියමිත බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

Related posts

දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනය අත්හිටුයි

Mohamed Dilsad

සංඥා දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment