දේශීයප්‍රමුඛ පුවත 1

මහබැංකු බැඳුම්කරයේ මහ මොළකරු ගැන හෙළි කිරීමක්

(UTV | කොළඹ) – මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා  රචනා කළ පොතක් එළිදැක්වීම ඊයේ  කොළඹදී සිදු කෙරුණි.

එම උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම වංචාවට ඍජුවම වගකිව යුත්තේ  හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වගකිව යුතු බව පවසයි.

ඊට අවශ්‍ය සාක්ෂි සියල්ල තමන් රචනා ග්‍රන්ථයේ සඳහන් කර ඇති බවද ඒ මහතා පැවසීය.

Related posts

කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

මැතිවරණ පෙත්සම් 07 වන දිනයටත් වැඩිදුර සලකා බලයි

Mohamed Dilsad

වැලි මිල පහත දැමීමට රජයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment