විදෙස්

බැග්ඩෑඩයේදී හමුදා රථ පෙළකට ඇමෙරිකානු ප්‍රහාරයක්

(UTV |බැග්ඩෑඩය) – උතුරු බැග්ඩෑඩයේදී ඉරාන හිතවාදී අතුරු හමුදා නායකයෙකු රැගත් රථ පෙළක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ලවෙයි.

විදෙස් වාර්තා පැවසුවේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

ඊයේ උදෑසන ඉරාකයේ, බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපලට එල්ල වූ ඇමරිකානු මිසයිල ප්‍රහාරයෙන් එරට හමුදා ප්‍රධානියා වන ජනරාල් කාසිම් සුලෙයිමානි ජීවිතක්ෂයට පත්විය.

Related posts

චිලි රාජ්‍යයට ඇඳිරි නීතිය

Mohamed Dilsad

ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් ක්‍රීඩක ෂාපූර් වෙඩි වැදී රෝහලේ

Mohamed Dilsad

ආර්ජන්ටිනා සබ්මැරීනයේ ඔක්සිජන් අවසන් වෙයිද?

Mohamed Dilsad

Leave a Comment