දේශීය

විපක්ෂ නායක කාර්යාලය ජනතාව වෙනුවෙන්

( UTV | කොළඹ ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විපක්ෂ නායක කාර්යාලය ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට යොදා ගන්නා බව ප්‍රකාශ කර තිබේ.

ඊයේ(04) බද්දේගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර

Mohamed Dilsad

මෙරට කොරෝනා මරණ ගණන ඉහළට

Mohamed Dilsad

අලුත් පාර්ලිමේන්තුව අරඹන දිනය මෙන්න

Mohamed Dilsad

Leave a Comment