දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට

( UTV | කොළඹ ) – නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලයබැක්බේ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඊයේ(04) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ධීවර කටයුතු කරන මුවාවෙන් එම ප්‍රදේශයේ රැදී සිට ඇති අතර, කලක පටන් ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේනිරත පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇත.

21 හැවිරිදි සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

ඔහු ඉදිරි පරීක්ෂණ සඳහා ත්‍රිකුණාමල පොලීසියට භාර දී තිබේ.

Related posts

ආණ්ඩුව තවත් ණයක් ගනී

Editor O

වැල්ලවත්ත මුහුදේ පුද්ගල මළ සිරුරු 2ක් හමුවේ

Mohamed Dilsad

ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ආසියානු සංවර්ධන බැංකුව සහයෝගයක්

Mohamed Dilsad

Leave a Comment