විදෙස්

ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

( UTV | කොළඹ ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ඇමරිකානුවන්ට හෝ මැදපෙරදිග ඇමරිකානු වත්කම්වලට පහරදුනහොත් ඉරානයේ මර්මස්ථාන 52 කට ඉතා වේගවත් සහ ඉතාදැඩි ප්‍රහාරයක් එල්ල කරන බව පවසයි.

ඉරානයේ සන්නද්ධ හමුදා නායක කසෙම් සොලෙයිමානි ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාකයේ බැග්ඩෑඞ් ජාත්‍යන්තරගුවන්තොටුපල ආසන්නයේදී මියයාමේ සිද්ධියෙන් අනතුරුව ඔහු මේ බව කියා සිටියේය.

ඊට පිළිතුරක් ලෙස ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලිකමේනි කියා සිටියේ ඊට දැඩි ලෙස පළිගන්නා බවයි.

Related posts

ඕස්ට්‍රේලියානු වැසියන්ට ෆේස්බුක් තහනමක්

Mohamed Dilsad

ඇමරිකාව සහ හොංකොං අතර මුහුද යට කේබල් ව්‍යාපෘතිය නවතා දමයි

Mohamed Dilsad

සවුදියෙන් ඉරානයට අනතුරු ඇගවීම්

Mohamed Dilsad

Leave a Comment