දේශීය

ලේල්ලවත්තේ ගින්නක්

(UTV |ගාල්ල) – වඳුරඹ,ලේල්වල වත්ත ප්‍රදේශයේ කටුපොල් වගාවක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

ඊයේ(05) පස්වරුවේ  මෙම ගින්න හට ගෙන ඇත.

පසුව වඳුරඹ පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු පොලිස් නිලධාරීන් වැවිලි සමාගමට අයත් සේවකයින් ද එක්ව ගින්න පාලනය කර තිබේ.

මෙම ගින්නෙන් අක්කර 2ක් පමණ භූමියක් විනාශ වී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

සිද්වධිය සම්ඳුබන්රධයෙන් වඳුරඹ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

වැලි ඡාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ලබාදීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

ජනපති උපදෙසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අගනා අවස්ථාවක්

Mohamed Dilsad

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙක් පැන යයි

Mohamed Dilsad

Leave a Comment