දේශීය

අයිස් සහ මත්පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV | ගම්පහ) – අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ මීගමුව – සෙල්ලකන්ද පාර, කටාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී මත්පෙති 1300 ක්, අයිස් මිලිග්‍රෑම් 20 ක් සහ කඩුවක් ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගනු ලැබීය.

කටාන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

බහාලුම් නිශ්කාශන ප්‍රමාදය වළැක්වීමට, වත්මන් ආණ්ඩුවට දැනුම නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ STF නිලධාරියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කෘෂිකර්ම අධ්‍යක්ෂවරියක් සහ උපදේශකවරියක් CID අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment