ව්‍යාපාරික

ශ්‍රී ලංකාව 2020 සංචාරය කිරීමට හොඳම රටවල් අතරට

2020 වසරේ සංචාරය කිරීමට හොඳම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද CNN Travels වෙබ් අඩවිය විසින් නම් කර තිබේ.

එම වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන අයට මහනුවර ඇසළ පෙරහර, මින්නේරිය ජාතික වනෝද්‍යානය පොලොන්නරුව, සීගිරිය සහ ශ්‍රී ලංකාවේ මුහුදු තීරයද නැරඹීමට අමතක නොකරන ලෙසයි.

Related posts

වාහන මිළ ඉහල යයි.

Mohamed Dilsad

ආනයන රේගුලාසි හේතුවෙන් දින ගණනක් රේගුවේ වාහන හිර වෙලා.

Editor O

මෙරට ලොකු ලූනු වගාව කඩා වැටීමේ අවධානමක්

Mohamed Dilsad

Leave a Comment