ව්‍යාපාරික

තුර්කි හමුදා ලිබියාවට යැවීම අරඹයි

(UTV | තුර්කිය) – තුර්කි හමුදා කණ්ඩායම් ලිබියාවට පිටත්කර යැවීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ යෝජනාවට පාර්ලිමේන්තු අනුමැතිය ද හිමිවූ බව තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩෝගාන් ප‍්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ අනුග‍්‍රහය යටතේ ජාතික ගිවිසුම් රජයක් ඇතිකර එහි ස්ථාවරත්වය සහතික කිරීම සඳහා තුර්කියේ සහය හිමිවන අතර , නැගෙනහිර ලිබියාව කේන්ද්‍ර කරගත් ජෙනරාල් කලීෆා හෆ්රාත්ගේ කැරලි කණ්ඩායම් මර්දනය කිරීමද එහි එක් අරමුණක්.

Related posts

ශ්‍රී ලංකා අත්කම් භාණ්ඩ අපනයනය සියයට 11 කින් වැඩිවෙලා

Mohamed Dilsad

පෙට්‍රල් ලීටරයකට රු. 72ක් බදු ලෙස අය කිරීමට ගැසට් නිවේදනයක්

Editor O

ඩොලරයට සාපේක්ෂව රුපියල පහතට

Mohamed Dilsad

Leave a Comment