එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු මුදල් ඇමති මංගල සමරාවීර මුදල් අමාත්‍ය ධුරය දැරූ කාලය පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා සිටියේය.
Instead of getting robed men to sling mud at me on state media, PM as the present Minister of Finance must appoint an official inquiry into my tenure as MoF so that the people can decide if my record is unblemished or not. #MahindaR
— Mangala Samaraweera (@MangalaLK) January 4, 2020
මුදල් ඇමතිවරයා ලෙස ඔහුගේ වාර්තාව කැළැල් ද නැද්ද යන්න තීරණය කිරීමට එවැනි පරීක්ෂණයක් ජනතාවට උපකාරී වනු ඇති බව ඔහු ට්විටර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.