ප්‍රමුඛ පුවත 1

ඕස්ට්‍රේලියාවේ සහයට අප සිටිනවා – මන්ත්‍රී නාමල්

(UTV | කොළඹ) – මාස ගණනක් පුරාවට ඕස්ට්‍රේලියාවේ පැතිර යන ලැව් ගින්නෙන් පීඩා විදින ජනතාවත් සමග සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිවේදනය කරයි.

ඔහු මේ බව කියා සිටියේ සිය ටිව්ටර් ගිණුමේ ප්‍රකාශයක් තබමින්.

Related posts

අපොස සාමාන්‍ය පෙළ දෙසැම්බර් 2 වනදා සිට [VIDEO]

Mohamed Dilsad

එජාප රැළිය හේතුවෙන් කොළඹ රථවාහන තදබදයක්

Mohamed Dilsad

පකිස්ථානයෙන් පොහොර මෙට්‍රික් ටොන් 75,000ක්

Mohamed Dilsad

Leave a Comment