දේශීය

පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමට තවදුරටත් බැදුම්කර වෙළඳපොල තහනම්

(UTV | කොළඹ) – පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමට තවත් මාස 06 කට බැදුම්කර වෙළඳපොල තහනම් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම සමාගමේ ප්‍රථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීමට ඊයේ පස්වරුවේ සිට බල පැවෙත්වෙන පරිදි මාස 06ආ කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයකට අනුව ,ශ්‍රී ලංකා මහා බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරත් සිදු කරගෙන යාමට නියමිතය.

Related posts

මාලිමාව ආණ්ඩුව බාර ගනිත්දි විදේශ සංචිතය ඩොලර් බිලියන 3.2යි : දැන් ඩොලර් බිලියන 6.8යි. එක මිටට බොරු (නො)කියන නියෝජ්‍ය ඇමති ටී.බී සරත්

Editor O

ඡන්දයට ගමට ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවාවක්

Mohamed Dilsad

සියලු අධ්‍යාපන චාරිකා දැනුම් දෙන තුරු අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment