දේශීය

ළමා හිංසනය සම්බන්ධ වූ 5 අවුරුදු සැලැස්ම හෙටින් ඇරඹේ

(UTV | කොළඹ) – ලබන අප්‍රේල් මස වන විට ළමා අපයෝජන වැළැක්වීම, ළමුන්ගේ අභිවෘද්ධිය සහතික කිරිම සම්බන්ධයෙන් වු පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම සකස් කර අවසන් කිරීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසුවේ මුලික කටයුතු හෙට (07) ආරම්භ කිරීමට නියමිතයි.

Related posts

අද කොළඹ ප්‍රදේශයේ ජලය අත්හිටුවන තැන් මෙන්න

Mohamed Dilsad

ආණ්ඩුව මුදල් අච්චු ගැසීම නවතයි

Mohamed Dilsad

වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment