ව්‍යාපාරික

2020 වාහන ආනයනය පහළට

(UTV | කොළඹ) – 2020 නව වසර උදාවීමත් සමඟ වාහන ආනයනය විශාල වශයෙන් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඊට ප්‍රධාන හේතුව 2019 නොවැම්බර් පලමුවැනිදා සිට රජය විසින් පැණවු සුඛෝපභෝගී වාහන බද්ධ සහ ජනතාව අතර වාහනයක් ගැනීමට ඇති ප්‍රවණතාව අඩුවීම බවයි එහි සභාපති රංජන් පීරිස් කියා සිටියේය.

Related posts

කුඹුරු අක්කර 8000 කට සහන සැලසීමට පියවර

Mohamed Dilsad

ජපානයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදනයන් චීනය තුළ අලෙවිය අඩු වෙයි

Mohamed Dilsad

ගොවි බිම් වෙත ගොස් වී මිලදි ගැනීමේ ජාතික ක්‍රියාන්විතය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment