දේශීය

විදේශ අමාත්‍ය නිල සංචාරයක් සඳහා ඉන්දියාවට

(UTV | කොළඹ) – ලබන 09 වනදා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

එහිදී අමාත්‍යවරයා එරට ඉහළ පෙලේ නියෝජිතයින් සමඟද සාකච්ඡා කිරීමට නියමිත අතර ඔහු සිය අමාත්‍ය ධුරය ලබා ගැනීමෙන් අනතුරුව සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වීම විශේෂත්වයක්.

Related posts

ඡන්දෙ දෙන්න දිගු පෝළිමක්

Mohamed Dilsad

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ගැන තීරණයක්

Mohamed Dilsad

අලුත් අවුරුදු සමයේදී එක්රැස්වීම් තහනම්

Mohamed Dilsad

Leave a Comment