ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන තරඟය අද

(UTV | ඉන්දියාව) – ඉන්දෝර් හිදී අද (07) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව ඇත.

රාත්‍රී තරඟයක් වන එය ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිළ මෙහිදී විරාට් කෝලිගේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරඟ වැඩියි

ගුවහටි නුවර පැවති ඉන්දු – ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරඟය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය.

Related posts

උපුල් තරංගට රසල්ගෙන් කැපිල්ලක්

Mohamed Dilsad

ශහිඩ් අෆ්රිඩි යළිත් මව්රට බලා පිටත්ව යයි

Mohamed Dilsad

සුපර් ලීගයෙන් එංගලන්ත පාපන්දු සමාජ ඉවත්වෙයි

Mohamed Dilsad

Leave a Comment