කලා

ආදායම් වාර්තා තැබූ ස්ටාර් වෝස් අලුත්ම චිත්‍රපටය

(UTV | ඇමෙරිකාව) –  ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ ‘ස්ටාර් වෝස් ද රීස් ඔෆ් ස්කයි වෝල්කර්’ චිත්‍රපටය මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 800 කට ආසන්න මුදලක් උපයාගෙන තිබේ.

පසුගිය දෙසැම්බර් 20 වැනිදා හොලිවුඩයට සමගාමීව මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ඇරඹිය.

සිනමා විචාරකයන් පවසන්නේ කෙටි කාලයක් ඇතුළත මෙම චිත්‍රපටය බිලියනයක ආදායමක් පහසුවෙන් උපයාගනු ඇති බවය.

එසේ වුවහොත් ඉකුත් වසරේ බිලියනකට වඩා වැඩි ආදායමක් උපයාගත් හොලිවුඩ් චිත්‍රපට අතර, 09 වැනි චිත්‍රපටය ලෙස ස්ටාර් වෝස් ද රීස් ඔෆ් ස්කයි වෝල්කර් පත්වේ.

Related posts

උමා කුරේෂි කොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක

Mohamed Dilsad

‘ජූරාසික් වර්ල්ඩ්’ තෙවැන්නට වෙනස්ම කතාංගයක්

Mohamed Dilsad

මලයාලම් සුරූපිණිය නැවතත් දමිළ සිනමාවට

Mohamed Dilsad

Leave a Comment