දේශීය

පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්

(UTV | කඩිගමුව) –  කඩිගමුව සහ ඉහල කෝට්ටේ දුම්රිය ස්ථාන අතරදී මහනුවර බලා ධාවනය වූ දුම්රිය දොඹකර රථයක් පීලිපැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රඹුක්කන සිට ඉහළට ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සහිතව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

දළදා පෙරහරේ කප් සිටුවීම අද

Mohamed Dilsad

රංජන්ට එරෙහි නඩුව අවසන් කිරීමට සූදානම්

Mohamed Dilsad

ශානි හෙට ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment