දේශීය

පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයේ දෙවන දිනය අදයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා වන කල්තැබීමේ විවාදයේ දෙවන දිනය අදයි(08).

පසුගිය 3 වනදා ජනාධිපතිවරයා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට එදින රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී එකඟ වූ අතර කල්තැබීමේ විවාදය ඊයේ(07) දිනයේ ආරම්භ විය.

ඒ අනුව අද පස්වරු 01.00 ට පාර්ලිමේන්තුව රැස් වේ.

 

Related posts

තවත් කොවිඩ් රැල්ලක අවදානමක්

Mohamed Dilsad

රේගු නිලධාරීන් 04 දෙනෙකු ට වසර 35ක සිරදඬුවම් සහ විත්තිකරුවෙක්ට මිලියන 125 බැගින් දඩ

Editor O

ජන ජීවිතවල ආරක්ෂාව පිළිබඳව රජය දැඩි අවධානයෙන් – අගමැති

Mohamed Dilsad

Leave a Comment