Trending News

පිල්ලෙයාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) – මඩකලපුව මහේස්ත්‍රාත් එම්. ඉසදීන් විසින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන පෙබරවාරි 6 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මඩකලපුව ශුද්ධ වූ මරියා දේවස්ථානයේ 2015 වසරේ දෙසැම්බර් 25 වනදා නත්තල් දිව්‍ය පූජාවේ යෙදෙමින් සිටි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් ඇතුලු හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Related posts

Fair weather prevail most part of the island – Met. Department

Mohamed Dilsad

மீண்டும் களமிறங்கியுள்ள அஜந்த மென்டிஸ்!!

Mohamed Dilsad

CMEV requests Election Commission not to deploy GMOA members on election duty

Mohamed Dilsad

Leave a Comment