සේයා පුවත

යුක්රේන ගුවන් යානයේ සිටි සියළු දෙනා ජීවිතක්ෂයට

ඉරානයේ – ටෙහෙරාන් අගනුවරට නිරිත දිග ප්‍රදේශයේදී කඩා වැටුණු යුක්රේන යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 180 දෙනාම එම අනතුරින් මියගොස් ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේය.

යුක්රේනයේ, කියෙව් අගනුවර වෙත යාම සදහා ඉරානයේ ඉමාන් කොමේනි ගුවන්තොටුපලෙන් ගුවන් ගත වී සුළු මොහොතකට පසු මෙලෙස අනතුරට ලක්වී තිබුණෞ බෝයිං – 737 වර්ගයේ ගුවන් යානයක්.

Related posts

කොරෝනා වැළඳුනු චීන කත සුවය ලබා රෝහලෙන් පිටත් වෙයි

Mohamed Dilsad

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති නවරාත්‍රී උත්සවය

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයා වරාය නගර ව්‍යාපෘතියට නිරීක්ෂණ චාරිකාවක්

Mohamed Dilsad

Leave a Comment