Trending News

ඉසුරු උදානට තුන් වන පන්දුවාර විස්සයි 20 අහිමිවන ලකුණු

(UTV | කොළඹ) – ඉන්දියාවට එරෙහි තුන් වන පන්දුවාර විස්සයි විස්ස සඳහා ඊයේ (07) පැවති පුහුණුවීම් අතරතුර ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන ආබාධයකට ලක්වීම හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි බවට ආරංචි මාර්ග වාර්තා කරයි.

පූනේ හිදී හෙට පැවැත්වෙන තරගයට ඉසුරු උදානගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආර්තර් සඳහන් කර තිබේ.

Related posts

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනපති ප‍්‍රධානත්වයෙන් රැස්වෙයි

Mohamed Dilsad

“Thank you Mumbai Police for being by our side,” writes Anil Kapoor

Mohamed Dilsad

Bieber fans want UK tour cancellation

Mohamed Dilsad

Leave a Comment