දේශීය

විදුහල්පති පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

(UTV | කොළඹ) – ජාතික පාසල් 275 ක පවතින විදුහල්පති පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.එම්.රත්නායක මහතා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ මේ මාසය තුළ අවසන් කරන අතර ලබන මස 15 වැනි දාට පෙර පුරප්පාඩු විදුහල්පති තනතුරු සඳහා සුදුස්සන් පත් කරන බවයි.

Related posts

ඇමති නාමල් රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ව්‍යවස්ථා සංශෝධන ගැන බය වෙන්න එපා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

අකුරැස්සේ හිටපු සභාපතිට 15 වසරක සිර දඩුවමක්

Mohamed Dilsad

Leave a Comment