දේශීයප්‍රමුඛ පුවත 1

ජනාධිපති කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණයක [PHOTOS]

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින බව වාර්තාවේ.

එම රෝහලේ සිදුවන කටයුතු සම්බන්ධව සම්පූර්ණ නිරීක්ෂණක් සඳහා එහි ගොස් ඇති අතර එහිදී ජනාධිපතිවරයා වෛද්‍යවරුන් සමගද සාකච්ඡා කර තිබුණි.

Related posts

දියේ ගීලීමෙන් පිය – පුතු මරුට

Mohamed Dilsad

කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළට

Mohamed Dilsad

වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති

Mohamed Dilsad

Leave a Comment