දේශීය

ඉබ්බන්වල පෞද්ගලික ආයතනයක ගින්නක් [VIDEO]

(UTV | කොළඹ) – කොළඹ – ඉබ්බන්වල හන්දිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක ගින්නක් හට ගෙන තිබේ.

මේ වනවිට ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීමේ රථ යොදවා ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

Related posts

මාලිමාවට බලය හිමි, ඌව පරණගම සභාවේ අය-වැය පරාදයි

Editor O

අද විදුලිය කප්පාදු කාලසටහන මෙන්න

Mohamed Dilsad

ළමයින්ට අදාළව, ශ්‍රී ලංකාවේ ඇති එකම ගැටළුව විසඳයි : ලෝක ළමා දිනය වෙනස් කරන බව, ළමා ඇමති සරෝජා කියයි

Editor O

Leave a Comment