දේශීයප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවට ගත් කොළඹ සරසවියේ සිසුන් අද අධිකරණයට

(UTV | කොළඹ) – කොළඹ විශ්වවිද්‍යාලයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනා අද (11) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

එම විශ්ව විද්‍යාලයේ පසුගිය 08 වනදා සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

අදාල ගැටුම සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකදී සිද්ධියට අදාලව සිසුන් 12 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

පලෙයි වෙඩි තැබීමට සැකකරුවකු අල්ලයි

Mohamed Dilsad

කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අදත්

Mohamed Dilsad

මැතිවරණයට අදාළව අගමැතිගෙන් නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment