දේශීයව්‍යාපාරික

ඊ.ටී.අයි පිළිබඳ සෙවීමට ජනපති කොමිසමක්

(UTV | කොළඹ) –  ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනපති කොමිසමක් පත් කර ඇත.

ජනාධිපතිතුමා අතිවිශේෂ ගැසට් නිවේදනයකින් පත් කර ඇති මෙම කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා පත් කර ඇති අතර සුහද ගම්ලත් සහ ඩී.එම්. ගුණසේකර යන මහත්වරුන් එහි සාමාජිකයින් වෙයි.

 

Related posts

අධික වර්ෂාව නිසා ප්‍රදේශ රැසකට විදුලි සැපයුම ඇණහිටී

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් 1486 දක්වා ඉහළට

Mohamed Dilsad

සැප්තැම්බර් 19 සඳුදා රජයේ විශේෂ නිවාඩු

Mohamed Dilsad

Leave a Comment