ව්‍යාපාරික

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල වෙනස් වෙයිද ?

(UTV | කොළඹ) – මේ වසර තුළ ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල සීමාවකින් තොරව ඉහළ නොයන බව වෙළඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ඒ ලෝක ආර්ථික අපගමනය හේතුවෙන්.

2020 වසර තුළ තෙල් බැරලයක මිල ඇතැම් විට ඩොලර් 80ත්, 90ත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ යා හැකි බව වෙළඳපොළ විශ්ලේෂකයන් සඳහන් කළේය.

ඔවුන් කියා සිටියේ මේ වසරේ තෙල් මිල 2019 වසරට සාපේක්ෂව පහත අගයක් ගනු ඇති බවයි.

2020 වසරේදී තෙල් නිෂ්පාදනය සියයට 1 කින් පමණ අඩු වනු ඇති බවට වෙළඳපොළ විශ්ලේෂකයන් පැවසුවේ.

ඒ තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ නොයාම හේතුවෙන්.

Related posts

Made in Sri Lanka පළමු ගෑස් උදුන ළඟදීම දේශීය වෙළඳපොළට

Mohamed Dilsad

කුරුඳු මිල පහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකා රුපියල සියයට 8.4%කින් වර්ධනය වෙලා – ශ්‍රී ලංකා මහ බැංකුව

Editor O

Leave a Comment