දේශීයප්‍රමුඛ පුවත 1

රාජ්‍ය අමාත්‍යවරු 3 කගේ විෂය පථයන් ගැසට් කරයි

(UTV | කොළඹ) –  රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකුගේ විෂය පථයන් ගැසට් කර ඇත.

ඒ අනුව , ජනක බණ්ඩාර තෙන්නකොන් සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් විසින් අදාළ ගැසට් පත්‍රයන් නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා යටතට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට, රාජ්‍ය භාෂා කොමිසම, භාෂා අධ්‍යාපන හා පුහුණුව පිළිබඳ ජාතික ආයතනය, මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව, රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල, ගැසට් කර ඇති බව සඳහන් වෙයි.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය, මිලාදොර ආයතනය, රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා යටතට පැවරෙනු ඇති.

මීට අමතරව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අදාළ විෂය පථයන් ද ගැසට් කර තිබේ.

Related posts

රජයේ ගබඩා සඳහා වී ලබාදෙන ගොවීන් වෙත සහතික මිලට වැඩියෙන් රුපියල් 2ක් වී කිලෝවකට ගෙවනවා. – නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

Editor O

අගමැති ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතවූ ආණ්ඩු පක්ෂයේ රැස්වීම අවලංගුයි

Mohamed Dilsad

පුද්ගලයින් 138 ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

Leave a Comment