දේශීය

රජිනිකාන්ත්ට දිවයිනට එන්නයි ආරාධනයක්

(UTV | කොළඹ) – දකුණු ඉන්දීය විශිෂ්ඨ නලු රජිනිකාන්ත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඒ උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් කළ ආරාධනයකට අනුවය.

මේ වන විට ඉන්දිය සංචාරයක නිරත උතුරු පළාත් හිටපු මහ ඇමති විග්නේෂ්වරන් රජිනිකාන්ත්ව ඔහුගේ නිවසේදී හමුව තිබේ.

එහිදී මෙරට දමිළ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා වී ඇත.

Related posts

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවීකරණය වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරනවා – ජනපති

Editor O

අද ගිනස් වාර්තාවක් තැබීමට සුදානම් ශ්‍රී ලංකා නිවුන් සංගමය

Mohamed Dilsad

ජනතාව ඒකාරාශී කරගනිමින් සිදුකෙරෙන කටයුතුවලින් වළකින්න [RELEASE]

Mohamed Dilsad

Leave a Comment