දේශීය

වරකපොළ වෙඩි තැබීමකින් තරුණියක් ජීවිතක්ෂයට

(UTV | වරකපොළ) –  වරකපොළ ගණේගම දොරවක ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 22 ක තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

වෙඩිතැබීමෙන් ඇයගේ මව ද රෝහල් ගතකර ඇති අතර , අද පෙරවරු 5 .30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

ඔවුන් ජීවත් වූ නිවස තුලට පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති අතර තරුණිය එම අවස්ථාවේදීම මියගොස් ඇති බව පොලිසිය කියා සිටියේය.

සැකකරු සොයා වරකාපොළ පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබේ.

Related posts

එස්.එම්.රංජිත්ගේ සහ නෑනාගේ ඇප ඉල්ලී­මට අල්ලස් කොමි­සමේ විරෝ­ධය

Editor O

SJB සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කරයි

Mohamed Dilsad

කොළඹ සිටි යාචකයින් 360 ක් රැඳවුම් මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

Leave a Comment