දේශීය

රන්ජන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකාවටත් න්‍යෂ්ටික බලාගාරයක්

Mohamed Dilsad

යශෝද රංගේ බණ්ඩාරගේ මෝටර් රථය අනතුරට

Mohamed Dilsad

පළාත් කීපයක අද කාළගුණය මෙන්න

Mohamed Dilsad

Leave a Comment